ඇඟේ බර දවසට කිලෝ 1 ගානේ අඩු කරගමු ද ?
මෙන්න විශ්මිත පානයක් සාදා ගන්නා හැටි.
ඇඟේ බර වැඩි වීම නැතිනම් මහත් වීම දැන් හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක්නේ, උදේ ඉදන් හවස් වෙනකම් ඔෆීස් එකේ ඉදලා ගෙදර ගහින් රෑට කාලා නිදාගන්න ක්‍රමය නේ වැඩි දෙනා කරන්නේ.ව්‍යායාම මදිකම ශරීරයේ මේදය තැන්පත් වීමට ප්‍රදානම හේතුවයි. හොදින් ශරීරය තියාගන්න ඕන නම් ව්‍යායාම කරන්න සහ රෑට ක්‍රමවත් ලෙස ආහාර ගන්න. මේ හැමදේම කරන ගමන් මේ පානය හදලා බිව්වොත් තවත් ඉක්මනින් බර අඩු කරගන්න පුළුවන්.
මෙම පානයේ ප්‍රධානම ද්‍රව්‍ය තමයි කස ඇට, අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් කස ඇට මේද දියුණු කිරීම වැඩිදියුණු කරන ගමන් ශරීරය පිරිසිදු කරනවා. කස ඇට වතුර සමග මිශ්‍ර වූ විට කැලරි අඩු එමෙන්ම තෘප්තිමත් බඩපිරෙන ගතියක් ඇති කරයි. ආහාර ජීර්ණය ද පහසු කර ශරීරයේ විෂ නැති කරයි.
සාදාගැනීමට අවශ්‍ය දේ:
- ලෙමන් ගෙඩි 1
- මීපැණි මේස හැදී 1 (25g)
- කස ඇට මේස හැදී 1 (25g)
- වතුර 300ml
කස ඇට වතුර 100ml වලට එකතු කර පැයක් පමණ තිබෙන්නට හරින්න. එතකොට ජෙල් එකක් වගේ හැදෙයි. ලෙමන් යුෂ වතුර වීදුරුවකට මිශ්‍ර කරලා කස වතුර මිශ්‍රණයට එකතු කරන්න. දැන් මේක බ්ලෙන්ඩරයට දමා මීපැණි එකතු කර බ්ලෙන්ඩ් කරන්න.
උදේ කමට කලින් පානය කරන්න.
No comments:
Post a Comment